(නිමල කොඩිතුවක්කු)
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 124 හමු වීමත් සමග අද(04) දිනයේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරොනා රෝගීන් ගේ මුළු සංඛ්‍යාව 543385 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේය.
අද දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 354 දෙනෙකු පූර්ණ සුවය ලැබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.