IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඔවුන් නිවසෙහිදී ම රඳවා තබාගනිමින් නිරෝධායන කාලයක් ගතකිරීමට සැලැස්වීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මාර්ගෝපදේශකයකු වන ආසාදිත රෝගියා මේ වනවිට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.



අදහස් (4)

කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

Sunil gikiyanage Wednesday, 11 March 2020 10:50 AM

මේ රෝගියාගෙන් හෙළිවන දෙය නම් ලංකාව ඇතුළත තවරෝගීන් සිටිය හැකි බවයි. නිරෝධායන කටයුතු ප්‍රමාද වී ඇරඹුණු බව. අපිට සූදානම් වීමට ඇතිතරම් කල්දී තිබු බවත්... නමුත් අපි සූදානම් වුනේ නැතිබවත් පෙනේ. තව සති දෙකක් ඇතුළත තත්වය භයානක විය හැකිය..

:       5       96

පිටිගල මිලානෝWednesday, 11 March 2020 12:06 PM

මේ ගොල්ලෝ කලේ ප්ලේන් අරන් ගෑස් මුහුණු දාගෙන මහජන මුදල් විනාශ කරලා කරපු පුස් ෂෝ විතරයි. ඇත්ත තව ටික දිනකින් කාටත් පෙනෙයි...

:       14       33

Anton AustriaWednesday, 11 March 2020 01:30 PM

පිටිගල මිලානේ, තමන්ගේ රටේ කරන දේ ගැන සතුටු වෙන්න. ඔයා දන්නේ මොනවාද ලංකාව ගැන...? මම නම් සතුටුයි මගේ රට දුප්පත් වෙලත් කරපු දේට... මාස්ක් එකක්වත් දාගෙනද ඉන්නේ?

:       66       86

Anton AustriaWednesday, 11 March 2020 02:13 PM

ඉතාලියේ ඔයාලට අඩුම ගානේ ගන්න මාස්ක් එකක්වත් තිබ්බද? තාමත් නැහැ නේද? අපේ මිනිස්සු කරන දේට සතුටු වෙන්න බැරි නම් ලියන්නේ නැතිව හරි ඉන්න.

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site