(සුමිත් ප්‍රේමතිලක)
කොරෝනා වයිරසය වැළඳී නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතාකාර ලැබූ තරුණයක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි .
කළුතර දකුණ පන්විල , හිල්වි පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයකු මෙසේ පැනගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වාට්ටුවේ හෙදියක් රාත්‍රී 7. 45 ට පමණ අදාළ රෝගියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු පැන ගොස් ඇති බවට තහවුරු වී ඇතැයි පොලිසිය කියයි .
පැනගොස් ඇති රෝගියා සොයා බුද්ධි අංශ සහ පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
මේක ජාත්‍යන්තර ඖෂධ ආයතන ගහපු සුපිරි ප්ලෑන් එකක්...