
(විමුක්ති එස් රුද්‍රිගු)
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව මහජන තාව දැනුවත් කිරීමට කිරිබත්ගොඩ සහ කඩවත පොලිස් ස්ථානයන් හි ප්‍රජා පොලිස් ඒකකය කටයුතු කරයි.
අත් පත්‍රිකා බෙදා හරිමින් කොරෝනා වයිරසයේ භායානක කම ගැන මෙහිදී ජනතාව දැනුවත් කළේය.
කිරිබත්ගොඩ සහ කඩවත පොලිස් ස්ථානයන් හි ප්‍රජා ඒකක සංවිධානය කළ මෙම ප්‍රජා වැඩසටහන පසුගිය 15,16,17 සහ18 යන දින වල කැලණිය කොට්ඨාශයේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළේය.
COMMENTS
ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියාවක් . අපි සැම දෙනාම එකිනෙකා දැනුවත් කරන්නවුන් වෙනවානම් සියලු දෙනා සුරක්ෂිතයි නේද .