
ගුරු උසස් වීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය බත්තරමුල්ල අධ්‍යාපන අමාතයාංශය ඉදිරිපිට අද (4) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ
මොඩියුල ගැටලුවට සාධාරණ විසඳුමක් දෙන ලෙසත් වැටුප් විලම්බනය වහා නවතන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම් අතර විය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd