

(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)



(බදුල්ල - පාලිත ආරියවංස)


(අඟුරුවාතොට-මංගල ප්‍රසන්න)


(යාපනය - රොමේෂ් මධුසංඛ)
කොවිඩ් -19 වසංගතයත් සමඟ දිවයින පුරා වසා දමා තිබූ සියලුම පාසල් අද (10) යළි විවෘත කෙරිණි.
නිවාඩුවෙන් පසු පාසල් පැමිණි දරුවන් සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අධ්‍යයන කටයුතු සිදුකිරිමට විදුහල්පතිවරු සහ ගුරුවරු කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරදණීය සිසු දරුවනි, කරදර බාධක මැදින් උවද ඔබලාගේ ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යන්න... අප පාසැල් ගිය කාල වලට වඩා ඔයාලගේ සුන්දරම පාසැල් කාලය මහත් අභියෝගවලින් පිරි යුගයක් බව සත්‍ය උනත්, නොපසු බට නොවන්න... අප කුඩා කළ අපගේ ගුරු දෙවිවරුන් දුන් රුවන් වැකියකින් මගේ සටහන අවසන් කරන්නම්..."උගත මනා ශිල්පයමයි මතු රැකෙනා."