
(ජයන්ත සමරකෝන්)
කෑගල්ල බන්ධනාගාරයට අයත් කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ පිහිටි රිමාන්ඩ් සිරමැදිරියට ගෙන ආ සැකකරුවකු ළඟ සඟවා තිබියදී මත්කුඩු පැකට් දෙකක් , මත්පෙති 8 ක්, එම බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව විමසීමේ දී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව තහවුරු කළේය.
සැකකරු අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත්කිරිමෙන් පසු සිරමැදිරිය වෙත ගෙන ආ අවස්ථාවේදී කරනු ලැබූ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම තහනම් ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd