පුෂ්පකුමාර ජයරත්න
කුරුණෑගල නගරය සහ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ අද (25) විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව පොලිසිය පවසයි.
හදිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙතැයි පැතිර ගිය තොරතුරකට අනුව කුරූණෑගල නගරයේ දී මෙම සෝදිසි මෙහෙයුම සිදු කෙරිණි.
මේ හේතුවෙන් කුරුණෑගල නගරය විනාඩි කිහිපයක දී ජනශුන්‍ය විය. අවදානම් තත්තවය පහව යාමෙන් පසු නගරයට යළි යථාතත්ත්වයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 24 ක් ඇතුලත ආරක්ෂක අංශ සියල්ලගේම වෙනසක් ඇතිකරනවා කියල මහ හයියෙන් කිවනේද? දැන් පැය 24 ඉවර වෙලා පැය ගානක් ගියාට තවම කෙරිලා තියෙන්නේ අර ගෝඨාභය මහත්තයාගේ " එළිය" කණ්ඩායමේ ක්‍රියාකාරියෙක්ට තනතුර දුන්න එක විතරයිනේ.
සිරිමල් මේ දවස්ටික බෝම්බ පුපුරන නොදී තත්වය පාලනය කරලා තියනවා පෙන්න නැද්ද . පැය 24 නවතන පුළුවන් කියල හිතනවද? ඔච්චර කුහක වෙන එපා . කරන මෙහය අගය කරන්න .