
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක‍්‍රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට නාමයෝජනා බාරදුන් පාර්ශව දෙකෙන් එකක් වන ‘රණතුංග’ පාර්ශවය මෙසේ නාමයෝජනා ඉවත් කරගැනීමත් සමඟ ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම නිතරගයෙන් පත්වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය 20 වැනි දා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වේ.
COMMENTS
ඉවත්වීමේ එකඟත්වයේ වටිනාකම කොමපණද?
අනිත් දෙන්නා කෙසේවෙතත් වර්ණපුර උන්නැහේ කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි. අප කුඩා කල මොහු අපේ විරයකි. එනමුත් කිනම් හෝ කාසි වර්ගයකට "මෙය සිදුවුනේ නම්" මොවුන්ද ඉතාම පහත් පෙලේ අය බවත් කිව යුතුමයි.