IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම  ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා  වැරදිකරු වී තිබේ.  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව  කරුණු 3 ක් සම්බන්ධයෙන්  ඔහු වැරදිකරු කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති නුවන් සොයිසා ඒවායේදී කඩුලු 64 ක් දවාගෙන තිබේ. එක්දින අන්තර්ජාතික තරග 95 කදී සොයිසා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 108 කි.

නුවන් සොයිසාට එරෙහිව වසර 2018 දී දූෂණ විරෝධී චෝදනා එල්ල විය. තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන්  පරීක්ෂණයක් කරන ලෙස සොයිසා ඉල්ලා සිටි අතර ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට සොයිසා වැරදිකරු වී තිබේ.

වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න.



අදහස් (2)

ක්‍රිකට් දූෂණයේ කරුණු 3 කට සොයිසා වැරදිකරු

Soma dubayi Friday, 20 November 2020 05:39 AM

අර සොයිසා අර...

:       0       0

Bamunuarachchi Saturday, 21 November 2020 03:03 AM

මහින්දානන්දගේ තරඟ පාවාදීමේ කතාව හරිනේදෙ? කෝ එකට විරුද්ධව කතා කරපු කොටළුවන් ටික...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොරොවක් අතැතිව කලහ අයකුට පොලිසියෙන් වෙඩි
2024 ජුනි මස 17 125 0

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩ


යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි
2024 ජුනි මස 17 374 0

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ


එක්වදෝරයේ නායයෑමක් 6 ක් මරුට: 30 ක් අතුරුදන්
2024 ජුනි මස 17 92 0

ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය.


උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී
2024 ජුනි මස 17 620 0

දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැ


පදික මාරුවෙන් ගමන් කළ පිය-පුතු හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට
2024 ජුනි මස 17 422 1

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියග


උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම
2024 ජුනි මස 17 64 1

ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1307 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3027 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site