IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කයිට්ස් වෙරළ තීරයේ තල්මසෙකුගේ මළ සිරුරක්

(සිතුම් චතුරංග)

යාපනය,කයිට්ස් වෙරළතීරයට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද (15) ගොඩගසා ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය  පවසයි.

දින කිහිපයකට පෙර මියගොස් ඇති මෙම තල්මසා දිගින් අඩි  20 ක් පමණ වන අතර තල්මසාගේ සිරුර උදෑසන වෙරළට ගොඩගසා තිබියදී ධීවරයින් සොයාගෙන ඇති බවද සඳහන් කළේය.

හමුවු තල්මසාගේ සිරුරු සම්බන්ධයෙන් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ ආරම්භකළ බව පැවසීය.

කොළඹ වරය ආශ්‍රිතව ගිනි ගැනීමට ලක්වු නෞකාවේ බලපෑම මත අදාළ සාගර ජීවින් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවට ධීවරයින් සැක පළ කරන බවද මන්නාරම හා කයිට්ස් ධීවරයෝ සැකපළ කරති.

තල්මසාගේ සිරුර සම්බන්ධයෙන් මන්නාරම හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කයිට්ස් වෙරළ තීරයේ තල්මසෙකුගේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site