
(සිතුම් චතුරංග)
යාපනය,කයිට්ස් වෙරළතීරයට මියගිය විශාල ප්‍රමාණයේ තල්මසෙකුගේ මළ සිරුරක් අද (15) ගොඩගසා ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
දින කිහිපයකට පෙර මියගොස් ඇති මෙම තල්මසා දිගින් අඩි 20 ක් පමණ වන අතර තල්මසාගේ සිරුර උදෑසන වෙරළට ගොඩගසා තිබියදී ධීවරයින් සොයාගෙන ඇති බවද සඳහන් කළේය.
හමුවු තල්මසාගේ සිරුරු සම්බන්ධයෙන් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ ආරම්භකළ බව පැවසීය.
කොළඹ වරය ආශ්‍රිතව ගිනි ගැනීමට ලක්වු නෞකාවේ බලපෑම මත අදාළ සාගර ජීවින් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවට ධීවරයින් සැක පළ කරන බවද මන්නාරම හා කයිට්ස් ධීවරයෝ සැකපළ කරති.
තල්මසාගේ සිරුර සම්බන්ධයෙන් මන්නාරම හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කයිට්ස් වෙරළ තීරයේ තල්මසෙකුගේ මළ සිරුරක්