‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක වන දමිත චන්ද්‍රසිරි නැමැත්තා අතුරුදන් වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලට ද දැනුම් දී තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ 2ක් නෑ මහින්දගේ වැඩක්..
මේකට ගෝඨා වග කියන්න ඕනෑ...
ඔන්න ආයෙත් සෙල්ලම පටන් ගත්තා.
ඒ මනුස්සයාට කියලා සැලැස්මක් හදාගන්න උස්සන්න ඇති.
කුඹි කන්න ඇති.