IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොම්පඤ්ඤවීදියේ ව්‍යාජ රියදුරු බලපත් කන්තෝරුවක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන  ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනකු සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර ඇතුළු උපකරණ රැසක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

එක් ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 12,000 ක මුදලක් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 27 , සකස් කිරීමට සූදානම් කර තිබූ  41ක් ,නව රියදුරු බලපත්‍ ලබාදීම සඳහා සූදානම්ර කර තිබූ කාඩ්පත් 81 ඇතුළු පරිගණක ඇතුළු උපාංග රැසක් පොලිසිය භාරයට ගෙන ඇත

සැකකරුවන් මරදාන සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි කරුවන් බව ද පොලිසිය පවසයි

 



අදහස් (0)

කොම්පඤ්ඤවීදියේ ව්‍යාජ රියදුරු බලපත් කන්තෝරුවක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 64 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site