IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෑමට නුසුදුසු ආහාර විකිණූ 15 කට නීතිමය පියවර

( රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළ දුන් 15 දෙනෙකුට  එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට අද (22) කටයුතු කළ බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල සෙනවිරත්න මහතා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආර්.එස්.කේ.ජයසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මෙම හදිසි පරික්ෂාව සිදු කලහ.

වතුකරයේ ජනතාවට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් බගවන්තලාව , ටින්සින් , කැම්පියන් , පුලියාවත්ත යන නගර වල මෙම හදිසි පරික්ෂාව සිදු  කළේය.

මෙම හදිසි පරික්ෂාවට කොටගල , ලිදුල , කොත්මලේ , මස්කෙලිය, නව තිස්පනේ , අඹගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මහජන සෞඛ්‍ය මෙම හදිසි පරික්ෂාවට එක්ව සිටියහ.



අදහස් (0)

කෑමට නුසුදුසු ආහාර විකිණූ 15 කට නීතිමය පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site