
(විනීතා එම්.ගමගේ සහ රංජන් කස්තුරි)
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපාදන ගෙවීමේ අංශය හෙට සහ අනිද්දා තාවකාලිකව වසා දමා ඇත.
තවද මෙම මස 17 වැනි දින සිට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීමේ ශාඛාවන් පමණක් විවෘතව තැබෙන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදලේ පූර්ව ප්‍රතිලාභ ගෙවීමේ අංශය (සියයට 30) නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd