IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග

(අජන්ත කුමාර අගලකඩ)

යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත.

ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අද(20) පැවති කැබිනට් රැස්වීමේදී අනුමත වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් යොහානිට මෙලෙස පිරිනැමෙනු ඇත.

මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින්, සිංහල ගීතයක් ජාත්‍යන්තරයට ගෙනයාම අගය කරමින්, ඇයට කරන උපහාරයක් වශයෙන් මෙම ඉඩම් කැබැල්ල පිරිනැමෙන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (4)

කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග

kapila Tuesday, 21 December 2021 12:07 PM

යොහානිට වඩා මේ රටට කීර්තියක් අරන් දුන්නු අය කොයිතරම් ඉන්නවාද? යොහානි ඉන්දියානු සංචාරයෙන් පස්සේ කොළඹින් ඉඩමක් ගන්න පුළුවන්... විශාල මුදලක් හම්බ කරගෙන ආවේ. නැවත රජයෙන් ඉඩම් දෙන්න අවශ්‍ය නෑ. ආචාර්ය පණ්ඩිත අමරදේවයින්ගේ භෂ්මාවශේෂ තාමත් මල් ශාලාවේ. මේ ආණ්ඩුවට අමරදේවයින්ට වඩා යොහානි වටිනවා... ඔන්න කැබිනට එකේ ඉන්න අයගේ මානසිකත්වය. යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මහින්ද... එ්තුළ ඉන්න තැනත් හිතාගත හැකියි. හෙට අනිද්දා තව අය ගීත ගයලා ජාත්‍යන්තරයට ගියොත් කොළඹ ඉඩම් මදිවෙයි බෙදන්න. මෙවැනි නූගතුන් පාර්ලිමේන්තු ඇරපු අපට හෙන ගහන්න ඕනෑ...

:       0       0

fairoos Tuesday, 21 December 2021 12:22 PM

අනේද කියන්නේ .ඉන්න හිටින්න රටක් හම්බ වුනා හරිම වාසනාවන්තයි.ඉරාජ්ට වෙච්ච දේ තමයි මෙයාටත් වෙන්නේ

:       0       5

අසංග Tuesday, 21 December 2021 12:45 PM

යොහානිට ඉන්න තැනක් ඇත්තෙම නැද්ද? දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගෙයක්වත් දුන්නෙ නැති රජය තියන අයටම තවත් දෙනව.

:       2       9

rocky Tuesday, 21 December 2021 02:23 PM

මේ දීමනාව නොකටයුත්තක් ලෙස මම දකිමි.මේ විදිහට නම් නන්දා මාලිනී වගේ ශිල්පිනියන්ට සහ වික්ටර් වගේ ගායක ශිල්පීන්ට කුරුඳු වත්තෙන් මාලිගාව බැගින් දීම සුදුසුය.වල්ගා තරු එතරම් කල් අහසේ දිලෙන්නේ නැත.ඒවාට තමන්ගේම ආලෝකයක් නැත

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආසියානු ශීත ක්‍රීඩා උළෙල චීනයේ
2025 පෙබරවාරි මස 07 10 0

නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.


යතුරුපැදි අනතුරින් සෙබළා මරුට
2025 පෙබරවාරි මස 07 85 0

ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.


මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 320 0

මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදු


පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ
2025 පෙබරවාරි මස 07 990 0

පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව


අද කාලගුණය
2025 පෙබරවාරි මස 07 69 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බල්ලාට ඇද්ද විදුලිය තරුණයාට මරු කැඳවයි
2025 පෙබරවාරි මස 07 938 0

නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 810 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 754 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site