(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම මඩ ගොහොරුවෙි අහිතකර බැක්ටීරියාවක් අඩංගු බව දැන් හෙළිවී තිබෙන බව කී විජිත හේරත් මහතා මෙලෙස කැලිකසල ගෙනත් ගොවියා අමාරුවේ දමා ආර්ථිකය ගොඩ ගන්න බැරි බවද කීය .
"මාස හතරක් ගතවී ඇතත් අද වනතුරු අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට වැඩපිළිවෙළක් නැහැ.මහ කන්නයේදී වගා සඳහා පොහොර වෙළඳපොලේ නැහැ"යනුවෙන්ද විජිත හේරත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සතුටු වුණේ රසායනික පොහොර නතර කරලා පිටරට යන ඩොලර් නතර කරයි කියලා.. දැන් බැලුවාම ඔක්කොම රටින් ගේන්නේ. අපිට වැරැදුණේ එක පාරයි.
මඩ ගොහොරුවේ ලැගලා ඉන්න ආතක් පාතක් නැති අය...
වචනයකින් හෝ එක විනාඩියකටවත් රට අස්ථාවර කිරීමට ඇත්තේ පුදුම කැමැත්තකි. මේ නම් අහේතුක කාලකන්නි රැලකි...
ජෙප්පෝ කියන්න රටේ දියුණුවට අකුල් හෙලන ජාතියක්. මොවුන්ට කවමදාකවත් රටේ බලය ලැබෙන්නේ නැහැ. මොවුන් රටට විනකරමින් ජීවත් වෙයි.
රවින්ද්‍ර, ඔයා කියනවානම් මොවුන්ට කාලකන්නි කියලා යහපාලන ආණ්ඩුවට විරුද්ධව කතාකරපු ගොඩක් කාලකන්නි. ඔවුන් 1990ට පවා විරුද්ධව කතා කලා. දැන් ඒ අය කටවහගෙන ඉන්නවා. ලංකාවේ කාබනික පොහොර ඇති තරමට නොමැතිනම් රසායනික පොහොර නැවැත්තුවේ කුමටද? වකුගඩු රෝගයක් මවාපාලා. ඒවා විද්‍යාත්මකව තහවුරු කොට නොමැත. බැසිල් මැතිතුමාත් 2015ට පෙර රසායනික පොහොර සහ කෘමි නාශක අගය කල බව මතක තබාගන්න.