(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකාවේ කැනඩානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා අතර හමුවක් අද (26) උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිදුවිය.
මෙම සාකච්ඡාවේදී යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාවගේ තත්වය ගැනත් පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැනත් සාකච්ඡා කර ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන රැකවරණ පතා කැනඩාවේ පදිංචිවී සිටින අයගේ විස්තර මොහුගෙන් ඉල්ලුවානම් උතුරේ අතුරුදහන් වූවන්ගෙන් වැඩි පිරිසක් හොයාගන්න තිබුණා.
ඕනෑම රටක අභ්‍යන්තර ක්‍රියාවලියට පිටරැටියන්ට ඇඟිලි ගැසීමේ අයිතිවාසිකම් තිබෙනවාද?
කොටින්ගේ දත්මදින රටක් තමයි කැනඩාව කියන්නේ... අර කිව්වා වගේ බාගෙට භාගයක් අතුරුදහන් කොටි ඉන්නේ කැනඩා, එංගලන්තය සහ යුරෝපයේ. මෙහෙ බොරුවට නාහෙන් ඇදගෙන ජවනිකා පෙන්වනවා..!