(සුජිත් හේවාජුලිගේ)
බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන හෙයින් ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ එම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
විමර්ශන සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් කාදිනල්තුමා සිතන ප්‍රමාණයටත් වඩා එහා ගිහින් එම නිලධාරීන් විධිමත් ආකාරයට විමර්ශන පවත්වා සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට රටේ ජනතාවට සහතිකයක් ලබා දෙන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා යම් විමර්ශනයක් අවසන් කිරීමට නිශ්චිත කාලයක් අවශ්‍යවන බවද ප්‍රකාශ කළේය.
පැය 24 කින් අත්අඩංගුවට ගැනීම් කළ හැකි නම් එය ප්‍රාතිහාර්යක් විය යුතු බවද ඔහු පැවසුවේය.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කාදිනල්තුමාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්
Surain Saturday, 15 January 2022 05:17 PM
උන් වහන්සේ පිළිතුරු දුන්නේ ඔබගේ පොලිස්පතිවරයා හා මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රශ්න කළ ප්‍රකාශකයන්ට...
piyaSunday, 16 January 2022 06:23 AM
කාදිනල් තුමා කිව්වේ සවස 3න් පසු පමණක් සීසිටිවී බැලිම පල්ලියේ සිටි බෝම්බය දැක්ක කෙනොව අල්ලන් යාම සහ එසැනින්ම ඔහු එය පිලිගත්තාය කියලා පොලිසි ඇමති ප්‍රකාශකිරිම වගේ ඒවාට පිලිතුරු පමණි. බොරු කලොක් වැහිනැති හෙණ ගහනවා කියලා කතාවක් තියෙනවා පැරණි සිංහලේ
ජගත් ලියනගේ Saturday, 15 January 2022 05:37 PM
කාදිනල් තුමා කිව්වේ අත්අඩංගුවේ ඉන්නේ අවශ්‍ය කරන අය නෙවෙයි කියලනේ... ඒක තේරෙන්නේ නැති ආරක්ෂක ලේකම් කෙනෙක් මොකටද?
DenverSaturday, 15 January 2022 10:09 PM
එහෙනං කාඩිනල්ට දෙමු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව. පොලිස් ඇමති කතෝලික වෙලා ඉන්දෙද්දී නීතිය කොහොම නම් නවා ගන්න ඇත්ද මේ පාදිලියන්.
rocky Saturday, 15 January 2022 05:51 PM
නීතියේ රැහැන කියන එක රබර් පටියක් වගේ.. නේද? සමහරතැන්වලදී ඇඬෙනවා. නැමෙනවා..!!! පුදුමයි!!! ...
Hafeel Sunday, 16 January 2022 12:09 PM
යුද ඉතිහාසයේ මැතුමා කරපු සේවා අති විශිෂ්ටයි. නමුත් දැන් දේශපාලන අතකොලුවක් නොවී, තමන්ගේ ගරුත්වය රැක ගන්න එක හොඳයි.
Niresh Saturday, 15 January 2022 06:01 PM
අනේ නිකන් යන්න. දැන් ඇල්ලුවේ රෙද්දද පාස්කු බෝම්බ කාරයින්ගේ..? හෙණම ගහනවා.
කිරි පුතා Saturday, 15 January 2022 06:22 PM
පරීක්ෂණ සහ නිගමන සඳහා ආරක්ෂක අංශවලට යම් කාලයක් දී නිහඬව සිටීම වඩා සුදුසුයි.
Bunty Saturday, 15 January 2022 06:24 PM
පාස්කු ප්‍රහරයට දින 1000... ඒ කියන්නේ පැය 24000... මෙච්චර කාලයක් ගිහින් මොකක්ද ඇල්ලුවේ? නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න...
sachith Saturday, 15 January 2022 06:50 PM
ගහයි කියලා දැනගෙන හිටියා... හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කිව්ව කෙනා වගේම තමයි.
විපරමා Saturday, 15 January 2022 07:26 PM
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ට ඕනෑ විදියට. අපි ඔය ගැන දැනගෙන සෑහෙන කාලයක් වෙනවා. ඇත්ත තිත්තලු...
Saman Saturday, 15 January 2022 07:34 PM
අනෙක් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ දේශපාලකයෝ ගොඩක් අත දානවා හැමදේටම... හැබැයි කවදාහරි ගෙවන්න වෙනවා.. ඕවා.. ඒකයි ඇත්ත.
යෝගා Saturday, 15 January 2022 08:29 PM
දේශපාලකයන් විතරක් නම් මදැයි, දැන් පූජක පක්ෂයත් අත් දෙකම දාගෙනනේ...
JoneSaturday, 15 January 2022 10:13 PM
ඔය පාස්කුවේ මහ මොලකරු හොයන්න තියෙන උවමනාව එල්.ටී.ටී.ඊ මහමොලකරු හොයන්නත් තිබුනා නම්, පල්ලියේ ලොකුම පුටු වලින් ඒ මහ මොලේ හොයා ගන්න තිබුනා.
SamindaSunday, 16 January 2022 07:19 AM
අත නොදැම්මා නම් අර සිරස TV එකට වෙච්ච දේම තමා වෙන්නේ. බෝම්බෙ ගහපු කෙනෙකුත් හොයාගන්ඩ බැහැ.
NuwanSunday, 16 January 2022 02:58 AM
වැඩේ කරන්න ඕන එකා ඇර අනිත් හැම එකාම අත දානවා ඕන එකකට. දොස්තරල පෝර ගැන උපදෙස් දෙනවා. හාමුදුරුවෝ උපාධි දෙනවා....
රටවැසියා Saturday, 15 January 2022 08:00 PM
මෙතුමා වුණත් ජනාධිපතිවරණයට කලින් පුරුසාරම් දෙඩුවේ පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම ජනාධිපති ජයග්‍රහණය කරපු ගමන් අල්ලනවා වගෙයි. ඒ ඔක්කොම කරලා තියෙන්නේ බොරුවක් කියලා මතක් වෙද්දී මට නම් මම ගැනම තරහක් එනවා.
Sk Saturday, 15 January 2022 08:52 PM
කයිවාරුව විතරයි... මේකත් පාස්කු ප්‍රහාරය වගේම වෙයි.
arschfikaa Sunday, 16 January 2022 01:04 AM
මූට නම් මොලේ කලඳක් වත් නැහැ වගේ
බද්රානි Sunday, 16 January 2022 05:50 AM
ඔය පල්ලිය ඇතුලට ඇවිත් පහරලා ගිය කුක්කාගේ මහ එවුන් කාදිනල් තුමාට සද්දෙට බුරන එකට එතුමා චීන ආහාර වේලකින් සංග්‍රහ කළා කියලයි අපට ආරංචි. මොකද ඉතින් බල්ලෝ එතුමාට බිරුවයි කියලා කාදිනල් තුමාට බුරලා හපා කන්න පුලුවන්ද මේ දඩාවතේ යන හොරිකඩ බල්ලන්ව??
kamal Sunday, 16 January 2022 07:02 AM
අවුරුදු 30ක් පුරා බෝම්බ නොදැකපු කාදිනල් තුමා දැන් බෝම්බ දකිනවා.. ඒ පිළිබඳව සොයාබලනවා... සතුටුයි.
p perera Sunday, 16 January 2022 07:25 AM
මම මේ බලාගෙන හිටියේ අර බමුණුආරච්චි කියන නාමයෙන් ලියන, කුලී ලියන්න තාම මුකුත් කිව්වෙ නැත්තෙ මොකද කියලා. කුලියට ලියන උන්ටයි මම මේ කියන්නේ පොලිස් පතිගේ, ආරක්‍ෂක ලේකම්ගේ, විතරක් නෙවෙයි, හෙලෝ තමන් පුටීන් කියලා හිතා හිතාගෙන ඉන්නේ වැඩ බැරි ටාසන්ගේත් කෝට් බෑය ටයි එක විතරක් නෙමෙයි යට ඇඳුම් පවා නියම මහජන බලවේගයකට ගලවා දැමිය හැකි බව විතරක්, මතක තබා ගන්න.
Bamunuarachchi Sunday, 16 January 2022 07:52 AM
ආරක්ෂක ලේකම් තුමනි ඔබ ඔබේ වටිනා කාලය නාස්තිකරනවා.
BamunuarachchiSunday, 16 January 2022 06:46 PM
අපි උන්දැට උත්තර දෙන්නම් ඔබ නිශ්ෂබ්ද වෙන්න.
nihal Sunday, 16 January 2022 10:17 AM
වීර චරිතයක් වන චමල් රාජපක්ෂලාට සුදු හුණු ගාන්නට ගොස් ළඟදීම මහජනයා අතර පුස්සෙක් වනු ඇත .ගරුත්වය තියාගෙන ඉල්ලා අස් විය යුතුය
fairoos Sunday, 16 January 2022 12:31 PM
ජාතිවාදීන් ආණ්ඩු කරන්න ගිහිල්ලා දැන් හොම්බ ඇනගෙන ඉවරයි ,තවත් එනවා නාඩගම් නටන්න
BamunuarachchiSunday, 16 January 2022 06:43 PM
අපි ජාතිවාදි වුනේ 1956 කාලේ ඉඳලා ආගම්වාදී වුනේ මුසල්මානුවන්ගේ ආගම මොකක්ද කියලා දැනගත්තද ඉඳලා... ආණ්ඩු වෙනස් වුණාට අපි වෙනස් වෙන්නේ නැත.. අපි කවදත් ආගම්වාදී. රට විනාශ කරලා එනවා අපිට ජාතිවාදය උගන්වන්න.
BamunuarachchiSunday, 16 January 2022 06:44 PM
ගම්මිරිස් හොයා ගත්තා නම් තොලොංචි වෙලා පලයල්ලා...
BamunuarachchiThursday, 20 January 2022 10:03 AM
ආගම රජ කරවන්න ගිහිල්ල හම්බයෝ ඉන්නේ පස්ස බිම ඇනිලා. කුරගල මොහොමඩ් කසාද බැඳ තැනලු නේද?