IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක්

(රංජන් කස්තුරි)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීම සඳහා ‘‘අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය‘‘ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මූලිකත්වයෙන්  පිහිටුවා ඇති නව සංවිධානයට වෘත්තීය සමිති හා දේශපාලන සංවිධාන රැසක් එක්ව ඇත.

අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරයට ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, ගුරු සංගම් ආගමික සංවිධාන සම්බන්ධ වී තිබෙන බව එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ආචාර්ය දිලීප විතානගේ මහතා පැවැසීය.



අදහස් (5)

කොතලාවල පනත පරාජය කරන්න නව ව්‍යාපාරයක්

මුණසිංහ Tuesday, 27 July 2021 07:32 AM

සමහර අය හිතන් ඉන්නවා ගුරුවරුන්ගේ ප්‍රශ්නය වගේ මේකත් ඉදිරියට යයි කියලා. නමුත් එය වැඩක් වෙන එකක් නැහැ. කොතලාවල ගැන ජනතාවගේ අවදානයක් නැහැ.

:       0       0

කිරි පුතා Tuesday, 27 July 2021 10:39 AM

මේ සේරම විගඩං බඩගෝස්තරවාදීන්ගෙන්. අවශ්‍ය කෙනෙකුට ඉගෙන ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. උසස්පෙළිින් පසු කී දෙනෙකුට ඒ අවස්ථාව අහිමිි වෙනවද ?

:       0       0

රනසින්හ Tuesday, 27 July 2021 11:06 AM

ටියුශන් මාෆියාවටත් නව සන්දානය ඒ ගමන්ම හදන්න. දැන් දුප්පත් අයට තරග කරන්න බැහැ සල්ලිත් එක්ක

:       0       0

Bamunuarachchi Tuesday, 27 July 2021 05:51 PM

ඔයගොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කර ගන්න විශ්ව විද්‍යාල 16 රටේ තිබෙනවා. මුදල් ගෙවා ඉගෙන ගන්න අයට මේ විශ්ව විද්‍යාල ඉතා අවශ්‍යයි. තවත් කියනවා නම් අපිට පිනට දෙන උසස් අධ්‍යාපනයට තවදුරටත් බදු සල්ලි දෙන්න බැහැ. පනත කියෙව්වාම තේරෙනවා මෙහි සිසුන් කිසියම් විනයකට යටත් වෙන අය බව. ජෙප්පන්ට කුරුට්ටන්ට මේ තුළට රිංගන්න බැහැ...

:       1       0

Bamunuarachchi Tuesday, 27 July 2021 05:56 PM

මේක මිලිටරි අධ්‍යාපනය දෙන්න පිහිටවපු ආයතනයක් මිස ජෙප්පන්ගේ, කුරුට්ටන්ගේ අය පුහුණු කරන්න පිහිටවපු එකක් නොවෙයි. කොතලාවල මහතා මෙය දුන්නේ මිලිටරි ඇකඩමියක් සඳහා මිස උද්ඝෝෂකයින් පුහුණු කිරීමට නොවෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site