(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

නිදහස් අධ්‍යාපනය වැනසීමට මිලිටරි යාන්ත්‍රණය සකසන කොතලාවල පනත වහා හකුලා ගනු යන තේමාව යටතේ කොතලාවල පනතට එරෙහිව ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතා රථ පෙළපාලියක් කොළඹ නගරයේ දී අද (01)පැවැත්විණ.

නුගේගොඩ සිට කොළඹ ලිප්ටන් වටරවුම දක්වා මෙම රථ පෙළපාළිය ගමන් ගත් අතර විශ්වවිද්‍යාල සිසුන් , සිවිල් ක්‍රියාකාරීන් , කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.