
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පාස්කු දින ප්‍රහාරය එල්ලවී හෙට (21) ට වසර 02ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ නගරයේ බොහෝ කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් අද (20) දිනයේ උදෑසන සිට යොදවා තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර විශේෂ දේව මෙහෙයන් සංවිධානය කර ඇත.
පොලිසියට අමතරව යුද්ධ හමුදා සහ නාවික හමුදා සන්නද්ධ සාමාජිකයන්ද ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd