IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කතානායකධූරය වාසුට දීමේ සූදානමක්

(අජන්ත කුමාර අගලකඩ සහ නාලක සංජීව දහනායක)

නව ආණ්ඩු පත්වීමත් සමඟ කතානායකධූරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ද පවත් වා ඇතැයි දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.

 



අදහස් (24)

කතානායකධූරය වාසුට දීමේ සූදානමක්

හේරත් Thursday, 21 November 2019 12:52 PM

ඒකනං හරීම හොඳ අදහසක්!

:       51       7

චමින්ද Thursday, 21 November 2019 12:59 PM

පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය කථානායකතුමා කිසිම ඡන්ද වැඩකට සහභාගි නොවී සිටියා මෙන් යෝජිත අයට සැමට සමානව කටයුතු කිරීමේ හැකියාවක් තිබේද කියා සිතන්නවත් බැහැ.

:       1       18

almeida Thursday, 21 November 2019 12:59 PM

වෙන මිනිස්සු නැද්ද මේ රටේ?

:       0       11

Chathuri Thursday, 21 November 2019 01:30 PM

උපාධිදාරීන්ට රැකියා දෙන්නේ කොහොමද මහලු කට්ටිය අයින් වෙන්නේ නැතිකොට.

:       0       10

MaheeFriday, 22 November 2019 04:18 AM

චතුරි, පාර්ලිමේන්තුව රස්සා දෙන තැනක් නොවන නිසා මහලු අය ඉවත්වීම හෝ නොවීම අදාළ නැහැ. අනික ඔබ කියන විදිහට උපාධිධාරීන් මෙතෙන්ට ගැළපෙන්නෙත් නෑ. මෙතෙන්ට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක අර අට පාස් කට්ටිය ඔප්පු කරලත් තියෙනවා. තුන්වැනි කාරණේ, ඔය තනතුරට අවශ්‍ය මොන විදිහේ සුදුසුකම්ද කියලා කතානායකවරු පණ යනකම් කෑ ගහ ගහ මන්ත්‍රීවරුන් මේච්චල් කරන්න දඟලන හැටියෙන් ඔබට වැටහෙන්න ඕන. කොටින්ම ගිරිය යටින් කෑ ගහන්න පුළුවන්කම තමයි අත්‍යවශ්‍ය. ඉතින් ඔබ කියන්නේ මෙයාට සුදුසුකම් නෑ කියලද?

:       0       0

රජින්ද Thursday, 21 November 2019 01:39 PM

ඒක හොඳයි.!

:       41       9

ගල්මංගොඩ Thursday, 21 November 2019 01:50 PM

මේව නං ගෝඨාභය ප්‍රතිපත්ති වෙන්න බෑ. චමල් හොදයි කථානායකට...

:       4       24

Ruhunu Thursday, 21 November 2019 02:12 PM

මොන භාෂාවෙන් කතා කරාවිද දන්නැ

:       1       52

සමන්ත Thursday, 21 November 2019 02:31 PM

භාරකාර ආණ්ඩුවකට කතානායක වෙනස් කරන්න බලයක් නැහැ. එහෙනම් පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න ඕනේ. එහෙම නැත්නම් බහුතර කැමැත්තක් ඕනේ.

:       2       39

Nimal Thursday, 21 November 2019 02:39 PM

අනේ එක හොඳා. එතුමාව උස ආසනයකට දැන්වත් නග්ගලා තියෙන එක වරදක් නැහැ.

:       2       10

gamarala Thursday, 21 November 2019 02:50 PM

මස්සිනා තමයි ගම කන්නේ

:       0       26

nihal Thursday, 21 November 2019 03:10 PM

මෙය ඉතාමත් හොඳ තීරණයක්, පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට කරන ගෞරවයක්, පාර්ලිමේන්තු කටයුතුවල හොඳ දැනීමක් මොහුට තිබේ. ඉතාමත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්

:       62       8

Hafeel Thursday, 21 November 2019 05:01 PM

කුණුහරප කියන්න නැතුව කටයුතු කළා නම් හොඳයි.

:       0       31

Dasa P Thursday, 21 November 2019 05:02 PM

කතා නායක පුටුවේ කුණුහරුප තහනම් හොඳේ

:       0       82

Bandara Thursday, 21 November 2019 08:05 PM

ඒක හොඳයි

:       4       0

Raveendra Thursday, 21 November 2019 08:28 PM

ගමරාල මයා වෙත, ඔබගේ අදහස් නිවැරදියි. අර කියමනක් තියෙනවනේ ලිඳට බහිනකොට උඩ ඉන්න මස්සිනාට විතරයි කඹේ අල්ලගන්න දෙන්නේ කියලා.නමුත් ඔය කියන මස්සිනානට නම් කඹේ දුන්නොත් මගදීම කඹේ අත අරිනවා.. අත අරිනවාමයි

:       0       13

raj Friday, 22 November 2019 01:44 AM

මේක සෙන්කොලයේ ආරක්ෂාවට ඉතාම හොඳ තීරණයක්. ඒ වගේම ඒ දවස්වල පන්තියේ වැඩියෙන්ම කෑගහන දඟලන ළමයව පන්ති නායකයා කරනවා. දැන් සෙන්කොලය ආරක්ෂාවට කාවවත් ඕනි වෙන එකක් නැහැ .

:       0       22

ajith Friday, 22 November 2019 01:49 AM

චමල් මහත්මයා මීට වඩා හොඳ බව ඔය කාටවත් තේරුම් ගන්න බැරිද ?

:       0       4

BamunuarachchiFriday, 22 November 2019 02:48 AM

ඒ ඔබේ මතය. අපේ මතය දේශපාලනයේ වාසුට තරම් අත්දැකීම් චමල්ට නැහැ. වාසු දේශපාලනයට ආවේ 1970. චමල් දේශපාලනය ආවේ 1985.

:       5       1

ChathuriFriday, 22 November 2019 03:04 AM

අත්දැකීම් වැඩි නිසා වෙන්න ඇති ලස්සනට කතා කරන්නේ නේද

:       0       14

BamunuarachchiFriday, 22 November 2019 07:44 AM

තරාතිරමට අනුව පුද්ගලයා හැසිරෙන ආකාරයට තමයි අමතන කතාවේ ලස්සන තියෙන්න ඕනේ. එක්කෙනෙකුට නොහොඳ භාෂාව තව කෙනෙකුට බොහොම උචිතයි. අනාගතයේ විරුද්ධ පක්ෂය කතා කරන්න ඉන්න විදිහට ඒවාට පිළිතුරු දීමට තමයි මේ දැන්ම ඉඳන්ම සූදානම.

:       0       0

Gune Friday, 22 November 2019 01:49 AM

වැඩිහිටියන්ට සැලකීම උසස් ගුණයකි.

:       0       2

Nilantha Friday, 22 November 2019 03:04 AM

ගෝඨා, මහින්ද, චමල් රටේ මුල් පුටු 3 ට ආවම ලෝක වාර්තාවක්.

:       0       2

sharm warn Friday, 22 November 2019 04:00 AM

හාපෝ ..... ඇයි මෙච්චර බංකොලොත් මේ මිනිස්සු ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31261 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13444 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site