
(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම වැටීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය පවසයි.
බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්‍රිය අංගයක් වි ඇති අතර අද සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන ඇති අතර එය ඉහළ අහසේදී අක්‍රීය වී එක්වරම කඩා වැටී ඇත. එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමග නැවත කඩා වැටී තිබුණි.
සිද්ධීය දුටු ප්‍රදේශවාසින් මේ පිළිබඳව ගලහ පොලීසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.
මෙම අනතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බාරපතල තුවාල සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොණ්ඩගලින් පැන්න රුසියානුවගේ පැරිෂුටය ගුවනේදී අක්‍රිවෙයි
kamal Wednesday, 12 January 2022 11:00 PM
මේඩ් ඉන් චයිනා ද.?
jimpo Thursday, 13 January 2022 07:29 PM
ඔය එල්ලිලා ඉන්නේ ලස්සනට.