(නිමන්ති රණසිංහ)
රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පාතාල කි‍්‍රයාකාරිකයකු වූ ‘‘කුඩු දිලීප’’ නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 101/5, නාගහමුල්ල පාර, වැල්ලම්පිටිය පදිංචි දිලිප් තරංග හෙට්ටිගේ හෙවත් ‘‘කුඩු දිලීප’’ නැමැත්තාය.
කොටිකාවත්ත නාගහමුල්ල ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් 26 වැනිදා විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු වැල්ලම්පිටිය පොලීසිය අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
2025 දෙසැම්බර් මස 04
292
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
392
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කුඩු දිලීප’ රිමාන්ඩ්