IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කඩු-කිනිසි බාරදීමේ කාලය දීර්ඝ කෙරේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

නිවෙස්වල සහ යම් යම් ස්ථානවල සගවා ඇති කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
එම කාලය ඊයේ (05) රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (3)

කඩු-කිනිසි බාරදීමේ කාලය දීර්ඝ කෙරේ

ruchi Monday, 06 May 2019 06:43 AM

ඕනෑම ගෙදරක උල් පිහියක්, කැත්තක්, දාකැත්තක්, මන්නයක්, දිග මන්නයක් සහ විවිධ වර්ගයේ පිහි තියෙනවා ගෙවල්වල ගෘහස්ත වැඩවලට යොදාගැනීමට... මේ දේවල් බාරදුන්නම ගෙවල්වල වැඩ කරන්න වෙන්නේ පොල්පිති වලින්ද?

:       0       12

Samathasena Aluthgamage. Monday, 06 May 2019 08:10 AM

දැන් කඩු කිනිසි සොයන්නේ ඒවා තොග පිටින් හසුවූ නිසා යයි සිතීමට පුළුවන්. වැරදිලා හෝ ත්‍රස්තයන් පාන් කපන පිහි, කැති මන්න හෝ නියන් ආදිය පාවිච්චි කලේ නම් ඒවාත් අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා නේද ? ඝාතකයාට විනාශයක් කරනවා නම්, ඕනෑම දෙයක් යොදා ගැනීමට හැකියාවක්ද පවතින බව අපගේ වගකිවයුතු අංශ දැනුවත් වීම ඉතා වැදගත්.

:       0       40

nandana Monday, 06 May 2019 10:25 AM

බොහෝදෙනා ගෙවල්වල කඩුවක් වැනි ආයුධ බොහොවිට තබාගන්නේ නිවසින් එළියට ගොස් පහර දීමට නොව, තමන්ගේම ආත්මආරක්ෂාවටයි. එසේ නොමැති නම් හොරෙක්, මංකොල්ලකරුවෙක් නිවසකට පැන්න අවස්ථාවකදී පොලිසිය එනතෙක් බලා සිටියොත්, සියල්ල සිදුවී හමාරවීමට ඉඩ ඇත...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site