IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගත් ත්‍රීරෝද රථ රියදුරා සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ඇතැයි කඩවත පොලිසිය කියයි.

එම ත්‍රීරෝද රථයේ මත් ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පවසයි. 

ඡායාරූප - කවිතා සුබසිංහ 



අදහස් (6)

කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

Sapumal. Thursday, 14 February 2019 03:24 PM

මේ රියදුරා අනිවාර්යයෙන්ම දරුණු මැරයෙකු විය යුතුයි. අනෙක, එස්.ටී.එෆ්. එකේ සහ හමුදාවේ අය ගිනි අවිය අල්ලන ක්‍රමයක් හා අතේ හා උරේ රඳවන ක්‍රමයක් තියෙනවා. එවැනි අයගෙන් අවිය උදුරන්නට බැහැ. ඒත් සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගෙන් සමහර දෙනා මේ ක්‍රමය නොදන්නවා විය හැකියි. නොඑසේනම්, ඒ ගැන වැඩි තැකීමක් නොකරනවා විය හැකියි. මෙවැනි අඩුපාඩු ගැන ඔවුන් දැනුවත් කිරීම ඉහළ නිලධාරීන්ගේ වගකීමයි.

:       0       315

NuwanThursday, 14 February 2019 05:07 PM

සමහර පොලිස් නිලධාරීන් පිස්තෝලේ දාගන්න කොපුවේ බකල් එක ඇරගෙන ඔහේ යනවා මම දැකලා තියනවා. ඕක උදුරාගෙ දිව්වම රස්සාවත් ඉවරයි අපිත් ඉවරයි

:       0       141

Sapumal.Friday, 15 February 2019 01:43 AM

නුවන් මහතා, ඔබතුමා නිවැරදියි. දරුණු මැරයන් සහ අපරාධකරුවන් නිතරම හැසිරෙන්න බලන්නේ මේ විධිහට තමයි. අවියක් ගෙනාවොත් මගදී කොටුවීමට පුළුවන්. ඒත් මෙවැනි දේකදී මෙවැනි ක්ෂණික පියවරක් ගැනීම ඔවුන්ගේ පැත්තෙන් විශාල වාසියක්. කොහොම වුනත් මේ නිලධාරියා නිර්භීත කෙනෙකු බව පෙනී යනවා. ඒත් මොහුගේ සහායට තව කෙනෙකු ගියානම් මෙය මෙසේ නොවන්නට තිබුණා. කෙසේ වෙතත් පොලිස් විනය අනුව මෙයට අදාළ පොලීසියේ පොලිස් ප්‍රධානියාටත්, අදාළ සහකාර පොලිස් අධිකාරී වරයාටත් වගකීමට සිදුවෙනවා. පොලිස් අණ නොතකා ධාවනය වෙන වාහනයකට වෙඩි තිබ්බොත් මේ රටේ සමහර මිනිසුන් කරුණු නොදැන පොලීසියට දොස් කියනවා.ඒ නිසා මෙවන් අවස්ථාවකදී වෙඩි තැබීමට පොලීසිය බයයි. නොනවත්වා යනවිට කව්රු වුනත් වෙඩි තියනවා නම් මෙවැනි දේ වෙන්නේ නැහැ. කොහොම වුනත්, ඒ දුර්වල කමෙන් මැරයා ප්‍රයෝජන ගත්තා.

:       0       89

Senanayaka Friday, 15 February 2019 05:02 AM

සියලුම පොලිස් නිලධාරීන් එස්. ටී. එෆ් එකට ලබාදිය යුතුයි.....

:       9       1

AsankaFriday, 15 February 2019 08:40 AM

මොනවද ලබාදෙන්නේ?

:       0       5

isurandi Monday, 18 February 2019 01:32 PM

සමහර පොලිස් නිලධාරින් දැක්කම දුක හිතෙනවා. ජීවත් වෙන්න සිකියුරිටි ජොබ් එකක් කරනවා වගෙයි. කිසිම තේජාන්විත පෙනුමක් නැහැ පොලිසියේ කියලවත්... ටිකක්හරි ගැස්මක් දැනෙන්නේ කාකි ඇදුම දැක්කම විතරයි. මැරයන්ට පුළුවන් මේ අයගේ දුර්වල තැන් ක්ෂණිකව අඳුනගෙන ක්‍රියාත්මක වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site