
රුපියල් මිලියන 90 ක (කෝටි 9 ක) මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අද (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පෞද්ගලික සමාගමකින් දියර පොහොර මිලදී ගැනීමේදී සිදුවී ඇති රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වසරේ (2020) ජනවාරි 14 වැනිදා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
2017 සිට 2019 දක්වා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-036
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 9 ක වංචාවකට පොහොර සමාගමේ හිටපු සභාපති අත්තඩංගුවට