IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
 

පොලිස් වෙසින් ගොස්  පන්නිපිටිය ඇරැව්වල  පරට පදේශයේ මැණික් ව්යාමපාරිකයකුගේ නිවසට කඩා වැදී  එහි තිබු රුපියල්  කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ඇතුලූ මැණික් කිහිපයක් සොරා ගැනීමේ සිද්ධියට  සම්බන්ධ  මාකදුරේ  මධුෂ්ගේ තවත් ගෝලයකු    වත්තල පොලිස් වසමේ හුණුපිටිය,  වෙඩිකන්ද පාර පර්ගේදේශයේ දී අද (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  කේ කසුන් ධනංජය  (31) හෙවත්  වෙඩිකන්දේ කසුන්  නැමැත්තා බව පොලිස් මාධ්ය් පර) කකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙන් හෙළි වු තොරතුරු හා  දුරකතන විශ්ලේෂණ කිරීමෙන් හෙළි වු තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්යම පරතොරකාශකවරයා කියා සිටියේය.

මෙම කොල්ලය සඳහා භාවිතා කළ මිලි මීටර් 3.8 වර්ගයේ පිස්තෝලය මෙම සැකකරු විසින්  ලබා දී ඇති බවත්   එම ගිනි අවිය මීට පෙර මාකදුරේ මධුෂ්  විසින්  මොහුට ලබා දී  ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
 



අදහස් (5)

කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට

smn Tuesday, 19 February 2019 01:47 PM

වැඩ පෙන්වන්නේ ජනාධිපතිතුමා බව දැන්නම් සක්සුදක් සේ පැහැදිළියි

:       2       193

Indhika Tuesday, 19 February 2019 10:59 PM

බොහොම හොද වැඩක්. හොයල බලන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ගන්න සල්ලි පිට රට යැව්ව විදිහත් හොයන්න ඕනේ. ලංකාවේ මුදල් ඔහොම පිට රටට යන්න දීල කොහොමද. ගෙනියනවා නම් රජයට ගෙවන්න ඕනේ බදු ගෙවල ඉන්න ඕනේ.

:       3       40

lankaWednesday, 20 February 2019 05:24 AM

අනේ මේ දන්න ලබු ගෙඩියක් ගැන කතාකරන්න. මෙතන කියන්නේ මැණික් හොරකමක් ගැන මිසක් බදු ගෙවීමක් ගැන නෙවෙයි.

:       56       0

sugathWednesday, 20 February 2019 05:51 AM

එක නොමිලේ ලැබුන එකක්. සෞදියේ වැලි ගොඩකින් ඇහිඳගෙන තියෙන්නේ. :)

:       0       3

Jagath Wednesday, 20 February 2019 07:27 AM

ඔය කසුන් කියන කෙනා පලවෙනි මිනීමැරුම කලේ වනවාසලදී. ටික දවසක් හිරේ දාලා ඉඳලා ඇප පිට නිදහස් කලා. පස්සේ හිරෙන් නිදහස්වෙලා ඇවිත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පටන් ගත්තා. දැන් මංකොල්ල කනවා. බැඳලා තියන්න ඕන අයව ලිහලා සමාජෙට යවන මේ මහේස්ත්‍රාත්වරු තමයි මේවට වගකියන්න ඕන.

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

කොටහළු මගුලේදී තරුණයකු මරයි
2024 පෙබරවාරි මස 28 200 0

වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී අද රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .


මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති
2024 පෙබරවාරි මස 28 280 0

යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්ද


බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්
2024 පෙබරවාරි මස 28 208 0

අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්‍ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න


නාවික නිදහස රකින්න ලංකාව කැපවී සිටිනවා
2024 පෙබරවාරි මස 28 99 0

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් ව


රොනීගේ දේහය මැති සබයට නෑ
2024 පෙබරවාරි මස 28 1129 0

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණ


එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 28 463 0

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 379 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site