IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


කෝටි 3ක ස්වර්ණාභරණ සමඟ 14ක් කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
 
රුපියල් තුන්කෝටි දහනමලක්ෂ හැත්තෑපන්දහස් එකසියඅසූවක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ මගීන් 14දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුහු අවුරුදු 30ත් -50 ත් අතර වයස් වල පසුවන, කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ගුවන් මගින් කුලී පදනම මත ඉන්දියාවට ගොස් මෙරටට භාණ්ඩ රැගෙන එන පිරිසකි.

ස්වර්ණාභරණ තොගය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 700 ක් බර බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත මොවුන් පැමිණ තිබුණි.

ඔවුන් ගෙනැවිත් තිබූ රෙදි  සහ ඇඳ සිටි වස්ත්‍රවල මෙම ස්වර්ණාභරණ සඟවා පැමිණ සිටියදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.




අදහස් (3)

කෝටි 3ක ස්වර්ණාභරණ සමඟ 14ක් කටුනායකදී අත්අඩංගුවට

hemantha Friday, 01 November 2019 07:11 AM

මේ අල්ලන රත්තරන් ලංකාවේ දියුණුවට යොදනවද? හැමදාම කෝටි ගණන් වලින් අල්ලන්නේ.

:       27       115

,, Friday, 01 November 2019 07:16 AM

අයියෝ සල්ලි.

:       41       28

rohana kumara mendis Friday, 01 November 2019 01:52 PM

රට වෙනුවෙන් නෙමේ... ඔය කට්ටිය වෙනුවෙන් ගන්නවා භාගයක් විතර අල්ලන්න ඕනෑදෙයක් අන්තිමට අල්ලන්න රත්තරන් තබන්න වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 297 0

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 635 5

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


මැණික්
2024 ජුලි මස 12 12 0

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා පැමිණි බැතිමතුන් පිරිසක් සෙල්ල කතරගම පාළම අසල මැණික් ගඟේ දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනෙක


සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?
2024 ජුලි මස 12 267 0

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද ර


ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක්
2024 ජුලි මස 12 364 0

ඉන්දියාවේ ජනගහනය 2060 වසරේදී බිලියන 1.7 ක් දක්වා ඉහළ යනු ඇති බවත් පසුව 2100 වසර වන විට එම ජනගහනය සියයට 12 කින් අඩුවනු ඇති බවත් පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතීන්ග


රෑ අට වෙද්දි බයිඩන් නිදා ගන්නවා
2024 ජුලි මස 12 1052 2

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්‍රතිමවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 887 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1771 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site