
(ඉන්දිකා රාමනායක,යොහාන් භාසුර සහ සිතුම් චතුරංග)
රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩගුවට ගත් බව නාවික හමුදා පවසයි.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසළදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715 ක තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඖෂධ, රූපලාවණ්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ සමඟ සූක්ෂම ලෙස පාර්සල් 87ක කේරළ ගංජා තොගය සඟවා තිබූ බවත් නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 34 යන වයස් වල පසුවන මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මුරුංගන් පොලීසිය බාරදුන් බවත් නාවික හමුදාව කියයි.

2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි පහක ගංජා සමග දෙකක් දැලේ