(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 2 /12 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයකු කොල්ලුපිටියේ හෝටලයකදි පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය එක්ව අද (11) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙටට පැමිණ හොරොයින් ජාවාරමේ නිරත වි ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැණික්ගල් තොගයක් ද තිබී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.