
(ඉන්දිකා රාමනායක )
කෝටි දෙකකට අධික වටිනවා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තලේමන්නාරම වැලිපර මුහුදු ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි , ග්‍රෑම් 100 ක මානයක් තිබී ඇත.
නාවික හමුදාව විසින් අද පෙරවරුවේ තලේමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී විසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී ගොඩබිම වෙත ළඟා වෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම අයිස් කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තිබු බව ද නාවික හමුදාව සඳහන් කරයි.
සැකකරුවන් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මේවා ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ ඒවා බවද නාවික හමුදාව සඳහන්.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවද නාවික හමුදාව කියයි.
අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා තලේමන්නාරම පොලිසියට.

2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි දෙකක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි