
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් තිස්සමහාරාම තිස්ස නගරයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) රාත්‍රියේ තිස්ස නගරයේ, ප්‍රධාන වටරවුම අසල දී වැටලීමක් සිදුකර ගජමුතු සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කතරගම පාර, තිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 හැවිරිදි පුද්ගලයකි. අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාල ජාතික වනජීවි කාර්යාලය වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි තුනක් වටිනා ගජමුතු සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ