(රන්ජන් කස්තුරි)
කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එම බැංකු සේවකයන්ට අවස්ථා කීපයකදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින් එම රෝගීන් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.
එම ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර අනෙකුත් ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් කීය.

2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටුවේ බැංකුවක 44 කට කොරෝනා
අකී Tuesday, 20 April 2021 11:01 AM
අවුරුදු කාවා දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ දැන් ඉතින් ආයේ වහන්න තමයි වෙන්නේ වෙසක් වෙනකොට
මුණසිංහWednesday, 21 April 2021 02:01 AM
සෞඛ්‍ය අංශ වලින් කණ පිරෙනකම් කිව්වා. ඇහුවේ නැහැ. දැන් ඉතිං අරයට මෙයාට දොස් කියලා ඇති වැඩක් නැහැ. අස්වැන්න නෙළා ගන්න එකයි තියෙන්නේ.
මෝ Tuesday, 20 April 2021 06:57 PM
අපි දැක්කා මිනිස්සු ශොපින් කරපු හැටි.බස්වල කෝච්චි වල ගිය හැටි.ඒ වගේම ටී වී නාලිකා ටික නලු නිලි ගායක ගායිකාවන් ගෙනත් අවුරුදු උත්සව තිබ්බ හැටි.ඩෙගා නටපු හැටි.කිසිම සෞඛ්‍යාරක්ෂක ක්‍රමයක් අනුගමනය කළේ නෑ.රටේ මිනිස්සු හිතං ඉන්නේ ඕක හැදුනොත්.ඒකටත් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් කියල.