IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

ඉන්දිකා රාමනායක

කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් ඉදිරියේ දී මර්මස්ථාන ඉලක්ක කිරිමට සුදානමක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකට තොරතුරු ඉල්ලා ලිපි යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර තිබේ.

ඉකුත් 2 දින යැවූ බව කියන මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී එම ලිපියේ සඳහන් කරුණුවල සත්‍යතාවයක් නොමැති බවට හෙළිවීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.



අදහස් (9)

කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

අබිලිං Tuesday, 08 October 2019 02:07 PM

ප්‍රහාරයක් සිදු උනොත් කවුද වගකීම ගන්නෙ. ඔයාලව සත පහකට තවම විශ්වාස නැහැ එකයි අැත්ත. දැනගෙන වසන් කරගෙන හිටියට වඩා හොදයි අවදානමක් තිබෙන බව පවසා පරීක්ෂාවෙන් සිටීම. මෙ රට යන්නෙ කොයිබටද...?

:       112       153

Fernando Tuesday, 08 October 2019 04:36 PM

පොට්ටුවේ හෙන්චයියෝ තමා හැම තැනටම දාලා ඉන්නේ

:       130       60

බස්සා Tuesday, 08 October 2019 04:52 PM

මොකක්ද මෙ හතරබිරි කතාව

:       0       17

ලසන්ත Wednesday, 09 October 2019 02:46 AM

පොලිසිය ඔයවගේ ඇලර්ට් කිරීම් ඉඳහිට කරනවා.

:       1       3

Chathuranga Wednesday, 09 October 2019 03:13 AM

උසස්වීම්ක් සමග මාස හයකට පසු යලි සේවයේ පිහිටුවයි ලංකාවේ නිතිය එයයි

:       2       3

krishantha Wednesday, 09 October 2019 03:17 AM

දැනගෙන බකන් නිලාගෙන ඉදලා සියගණනක් මැරුනොත් කිසි අවුලක් නැහැ ..කිව්වොත් වැඩ තහනම් .

:       2       36

Sugath Wednesday, 09 October 2019 03:55 AM

මේක රටේ ප්‍රශ්න ඇති කරන්න දඟලන ගෝඨාභයගේ සහ මහින්දගේ හෙන්චියන්ගේ තවත් වැඩක් . දුම්රිය වැඩවර්ජනය , දොස්තර වැඩවර්ජන , රණවිරුවන් කුපිතකීරීම , මේවා ඔක්කොම බල ලෝබ මහින්දගේ හෙන්චියන් ගේ වැඩ . මජනයට කිසිම ගරු සරුවක් නැති මේ පවුල් පාලනය මේ රටින් තුරන් වේවා.

:       176       313

nk Thursday, 10 October 2019 07:15 AM

ශ්‍රී ලංකාවේ පොලිසිය ලෝකේ තියන ජරාම පොලිසියයි.

:       0       1

mahajanthawa Friday, 11 October 2019 07:49 AM

ඇලර්ට් කරන්න එපා. ඕනි බෝම්බයක් ගහල මිනුස්සු 200-300 මැරෙනකන්, ඡන්දය මර්කෙට් කරගන්න. කලින් දැනුම් දුන්න වැඩි නිසයි වැඩ තහනම් කලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site