(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල)
ගෝනපල බටුවිට පාරේ නිවසක හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.
එම මත්කුඩු තොගය සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් ,තියුණු ආයුධ හා මත්කුඩු එතීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගෝනපොල පදිංචි වයස අවුරුදු 23 සහ 35 වියේ පසුවෙති.
මොවුන් දෙදෙනා වසරකට පෙර හෙරොයින් ජාවාරමේ නියුතුව සිටිමින් දෙහිවල ගල්කිස්ස, පානදුර, මොරටුව බණ්ඩාරගම, පිළියන්දල, කොට්ටාව, බොරලැස්ගමුව, මහරගම යන ප්‍රදේශ වලට විවිධ ජාවාරම්කරුවන් හරහා හෙරොයින් කිලෝ 10 කට අධික ප්‍රමාණයක් අලෙවිකරමින් මුදල් උපයා ඇතැයි ද සිදුකළ මුලික විමර්ශනයේදී හෙළවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටියක මත්කුඩු තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට