(රේඛා තරංගනී ෆොන්සේකා)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත ඇතුළු සියලුම අංශ විෂබීජ හරණය කිරීම අද (16) සිදුකෙරිණි.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.
විෂබීජ හරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබාගෙන තිබේ.
කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ගුවන්තොටුපළ විෂබීජ හරණය කළබව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු පැවසීය.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපලේ වර්තමාන තත්වය මෙහි සඟවාගෙන ඉන්න බොරුව මනාවට පැහැදිලි නේද.?
ජිවිතයද? වෙළඳාමද?
ගුවන් යානා එනඑක සති දෙකකට නවත්වනවා නේද? මෙතරම් අවදානමක් තියෙද්දී කොහොමද ඡන්දයක් තියන්නේ? මේ පිළිවෙත තේරෙන්නේ නැති නිසයි අහන්නේ...