IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට

 


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් තිදෙනෙකු ඇතුළු දරුවන් 81 දෙනෙකු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වු බව විදුහල්පති ඒ.එච්.එම් ප්‍රියන්ත සමන්කුමාර මහතා පවසයි.

පුත්තලම රාජ්‍ය බැංකුවක කළමණාකරුවකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් පසු , එම  බැංකු කළමනාකරු ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිප දෙනෙකු සමග  පසුගිය සදුදා ( 25 )  පාසලට පැමිණ දරුවන්ට ඉතිරි කිරිම් සදහා කැට ලබා දි ගිණුම් ආරම්භ කිරිම මෙම නිරෝධායනයට හේතුව බව  විදුහල්පතිවරයා පැවසීය.

මෙසේ නිරෝධායනයට යොමුව ඇත්තේ  කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා සමග දෙවන ශ්‍රේණියට අයත් ඒ,බි,සි පංති වල අධ්‍යාපන කටයුතු වල නිරත වු ගුරු මහත්මින් සමග එම පංති වල සිසු සිසුවියන් 81 දෙනෙකි.

මෙම  බැංකු නිළධාරින් පැය කිපයක් පාසල තුළ ගත කරමින් සිසුන්ට කැට බෙදා දිම් කර ඇති බවද කියයි.

මෙම  බැංකු කළමණාකාරවරයා කොවිඩ් ආසාධිතයකු බවට  ඉකුත්  27 දින සනාථ වි ඇති බව කියයි.

මෙම බැංකු කළමණාකරු ඔහුගේ බැංකු ප්‍රධාන කාර්යාලයේ විශේෂ හමුවක් වෙන්නප්පුව නගරයේ පවත්වා ඇති බවත් එයට සහභාගි වු ප්‍රධාන කාර්යාලයේ නිළධාරියකු කොවිඩ් ආසාදිතයකු බවට වාර්තා විමත් සමග මෙම බැංකු කළමණාකරු සහ අනිකුත්  කළමණාකරුවන් ජෛව පටල පරික්ෂණයකට යොමු කර තිබු බවයි .



අදහස් (0)

කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site