(රංජිත් රාජපක්ෂ)
හැටන් කොටගල රජයේ ඉඩමක හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇතැයි දිඹුල පතන පොලිසිය පවසයි.
ඉලුක් සහිත එම ඉඩමේ අද දහවල් ගින්න හටගෙන ඇති බවත්, ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න උඩරට දුම්රිය මාර්ගය ආසන්නයටම පැතිර ගොස් ඇති බවයි ප්‍රදේශවාසිහු පවසති.
ඉලුක් සහිත එම ඉඩමට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බව සැකකරයි.
ඉඩමේ හටගත් ගින්න මේ වන විට ගින්න පාලනය කර ඇත.
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටගල රජයේ ඉඩමක ගින්නක්