(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංචිජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (01) පෙරවරුවේ සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
පසුගිය දිනවල කරන ලද සෝදිසි මෙහෙයුමකදිද බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් තුළ තිබි ජංගම දුර කතන සහ හෙරොයින් ද සොයාගෙන ඇත.
මේ වනවිට ජංගම දුරකතන සංඥා විරහිත කිරිමේ උපකරණද බන්ධනාගාරයේ සවි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හරි වදයක්නේ... නරකද ආයුධ තියන් ඉඳලා බන්ධනාගාරයේ ඇතුලේ මෙයා රැඳෙවියන්ට වෙඩි තිබ්බා කියලා කිව්වානම්...
අප නිතර දෙවේලේ පවසන පරිදි, සියළුම බන්ධනාගාරවල සිටිනා බන්ධනාගාර නිලධාරීන්ව එස්.ටී.එෆ් බලකාය යොදා නිතර දෙවේලේ දැඩි පරීක්ෂාවන්ට ලක්කළ යුතුයි. හොඳින් ජරාව කා පුරුදු මොවුන් ලෙහෙසියෙන් ඔවුන්ගේ ජරා පුරුදු නවතන එකක් නැහැ.
පාදඩ සේවකයන් සිටින්නේ කොතනද එතන අසුචි වලකි.. බන්ධනාගාරයටද සිදුවී ඇත්තේ එයමය.. එවන් පරිසරයක නීතිගරුක නිලධාරින් කෙසේ තම රාජකාරිය කරන්නද?
දූෂිත නිලධාරීන් අහුවුණාම කරන්නේ මාරුකරලා යවන එකයි.. හිරමනේ හඳට ගෙන්ච්චත් කරන්නේ පොල් ගාණ එකනේ..