කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් කංජිපානී ඉම්රාන් අද (30) කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය විසින් කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා දෙන ලදී
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
මුහුණේ කිසිම බයක් සැකයක් නැහැ. දන්නවනේ කොහොම හරි බේරෙන්න පුළුවන් කියලා.
මට තියෙන දුක මේ මිනිහව මාස 3 ක්ම ජීවතුන් අතර ඉන්න දෙනවද කියන එකයි.
ඉක්මණින් ඇප දෙන්න.
මෙයාට මාස 3න් පසුව නිදහස ලැබේවි...
මේ මිනිහා රට පනිනකන් බලං ඉඳලා ඩුබායි රජයේ පොලීසියේ පිහිටෙන් සහ ගුවන්තොටේ තාක්ෂණය පිහිටෙන් අල්ලගෙන දැන් ගෙනියන අපූරුව බලන්න.
කංජිපානි ඉන්නේ පොඩි මිනිසුන් දුප්පතුන් සමග... බොහෝමයක් සිංහල... මැද කොළඹින් එකසත් ජාතික පෙරමුනේ අපේක්ෂකයෙක් වෙන්න හිටියේ.. එ්ක මිලියන තුමිය සමග කෙසේ නමුත් ඡන්දයට පෙර ඉක්මනින් නිදහස් කරන්න වේවි...
මාස තුනක්ම ආණ්ඩුවේ ආරක්ෂාව දුන්නේ මුබර්ගිද?
කුඩු ගහන අය විඳින දුක පව්ලේ අය විඳින දුක් දන්නවා නම් ඔයගොල්ලෝ මොවුන්ගේ මස් පුහුරුගාලා කාලා ඉවර කර දමයි. වෙන රටක නම් ෆ්ලිටි එක ලෑන්ඩ් කරන්නෙත් විශේෂ අරක්ෂාව ඇතුව අත්අඩංගුවට ගන්නවා.
දැඩි දඬුවම් දේවි. ඒ තරමට නීතිපතිතුමා අපට ෂුවර්...
වසර 30 ට වත් නිදහස් නොවේවා ……..
තරාතිරම නොබලා උපක්රමික සිරුව , මෙවැනි පුද්ගලයින් විනාශ කර දැමිය යුතුයි.
මෙතන දාලා තියන පින්තුරවලින් ( 1) පලවෙනි පින්තුරය තමයි ඉතාමත් ලස්සන .. "" ආරක්ෂක නිලධාරියෙක් එක අතකින්.. ජාවාරම්කාර මැරයෙක්ගේ අතට දාලා තියන මාංචු කුට්ටමේ එල්ලීගෙන.. අනිත් අත සාක්කුවේ දාගෙන.. ඉතාමත් ගාම්භීරව කැමරාවට මුහුණ ඔබාගන්න දඟලන හැටි .." " ඇත්තටම මේවගේ මීහරක්ව නැවත පුහුණු කල යුතුයි.. ආරක්ෂක නිලධාරීන් සාක්කුවල අතදාගෙන නහය හාරමින් ඉන්න රටවල් නැහැ... මෙව්වා සිද්ද නොවිය යුතු දේවල් !!!
හොරු 225න් ආරක්ෂාව තමන්ට ලැබෙන බව ඩෝන්ට් කෙයාර් මුහුණෙන් පේනවා.
එල්ලලා මරන්න ඉක්මනටම. මම අලුගෝසුවෙන්නම්.
අපේ ජනාධිපති තුමාට කංජිපානි ඉම්රාන්ව මුලින්ම එල්ලන්න පුළුවන්.
කුඩු ගස්සලා මරන්න ඕනේ.
ඉක්මනින් අප හට නැවතත් සුපුරුදු රස්සාවට යන්න ලබේවා!!!!!!!