කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් කංජිපානී ඉම්රාන් අද (30) කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය විසින් කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා දෙන ලදී
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.