(නිමල කොඩිතුවක්කු)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් මරදාන දුම්රිය විදුලි පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයේ සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් හෙට(14) දිනයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
දුම්රිය සංඥා දෝෂ වලට විසදුම් විසදුම් ලබා නොදීම සේවක ගැටලු ආදිය මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd