IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ඖෂධ හිඟය වැළක්වන්න උපරිම පියවර ගන්නවා‘

(සුජිත් හේවාජුලිගේ)

රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් තිබුණද  එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම  ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඇතැම් පාර්ශව පවසන ආකාරයේ ඖෂධ හිගයක් මේ මොහොතේ රටේ නොමැති බවද  ඔහු සඳහන් කළේ‍ය.



අදහස් (3)

‘ඖෂධ හිඟය වැළක්වන්න උපරිම පියවර ගන්නවා‘

fairoos Thursday, 13 January 2022 12:36 PM

ඔන්න තවත් පෝලිමක් බිහිවෙන්නයි යන්නේ

:       0       7

Hafeel Thursday, 13 January 2022 01:55 PM

කොහොමටත් දම්මික පැණි මුදලාලිව සම්බන්ද කරගත්ත නම් හොඳයි. හොඳ වෙලාවට දුර දිග බලල අපේ වීරවංශත් දම්මික පැණි කම්හලට මැෂින් එකක් දුන්නා.

:       1       4

Sriland Thursday, 13 January 2022 02:23 PM

බඩුමිල වැඩිකිරීමට හෝ පිටරටින් ගෙන්වීමට යොදාගන්න අලුත්ම සාත්තරය. 1. බඩු හිඟයක් මවාපෑම, 02.ඩොලර් නෑ කියලා මාධ්‍යට රඟපෑම.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site