
(සුජිත් හේවාජුලිගේ)
රටේ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් තිබුණද එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඇතැම් පාර්ශව පවසන ආකාරයේ ඖෂධ හිගයක් මේ මොහොතේ රටේ නොමැති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් පෝලිමක් බිහිවෙන්නයි යන්නේ
කොහොමටත් දම්මික පැණි මුදලාලිව සම්බන්ද කරගත්ත නම් හොඳයි. හොඳ වෙලාවට දුර දිග බලල අපේ වීරවංශත් දම්මික පැණි කම්හලට මැෂින් එකක් දුන්නා.
බඩුමිල වැඩිකිරීමට හෝ පිටරටින් ගෙන්වීමට යොදාගන්න අලුත්ම සාත්තරය. 1. බඩු හිඟයක් මවාපෑම, 02.ඩොලර් නෑ කියලා මාධ්‍යට රඟපෑම.