


(ලහිරු හර්ෂණ)
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති.
COMMENTS
ඔය පක්ෂ එක එක තනියම ඡන්දය ඉල්ලුවොත් ඡන්ද කීයක් විතර ලැබෙයිද?
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ බහුතරය පෙන්වන බව කියා අගමැති වී ඔවුගේ පොහොට්ටු සාමාජිකයන් හට මෙන්ම රටටත් බොරුකලා සේම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමෙරිකානු පදිංචිය තවමත් හිමි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්කර දෙවන වටයේ රැවටීම ආරම්බ කොට ඇත.
මේ කට්ටියද රට කරන්න හදන්නේ.
පුදුම සෙනගක් ඉන්න සංවීධානයක්නෙ මේක.. ගෝඨා දිනන එක අහන්නත් දෙයක්ද ඉතින්..
මෙවැනි අපොහොසත් කණ්ඩායමකට පුලුවන්ද රට 21 වෙනි සියවසට අරගෙන යන්න ?
මෙතන ඉන්න විමල් සර්ගේ 2/2=0 කියන එක පාසල් විෂය නිර්දේශයට දමන්නේ කවද්ද?