
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මේට්ලන්ඩ් පෙදෛස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ප්‍රවේශපත් කවුළුවෙන් අද (5) සිට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා නිකුත් කරයි.
අන්තර්ජාලය හරහා වෙන්කරගන්නා ප්‍රවේශපත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් ද ලබාගත හැකිය.
එම තරගාවලියේ ප්‍රවේශපත් රුපියල් 300, 1000, 2000, 3000 සහ 5000 යන මිලට අළෙවි කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
COMMENTS