(ඩයනා උදයංගනී)
සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවකදීය.
COMMENTS
එතකොට දැන් විජිත් හේරත් කිව්වේ වාර්තාව අනුව අත්සන් කරනවයි කියලා...
මහා මැතිවරණය අවසන් වෙනකම් විතරයි. ඉන්පසු පත්වෙන නව කැබිනට් එක නැවත ගේනකම් ටිකක් ඉවසන්න වෙනවා. එතකම් ඉඩම් ටිකටික දීම පමණක් කරනවා කෝමාරිකා වැවීමට...
දැනට අන්දවනවා. ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා.
ඉතාම සතුටුයි. රට පිළිබඳ හැඟීමක් ඇති හැම දෙනෙකුටම... විශේෂයෙන් ලක්ෂ 69ක් වූ දේශප්‍රේමී ජනතාවට... කෙසේ වුවත් රතු අලි පැටවුන් සහ එජාප, එන්ජීඕ සපෝටර්ලාට නම් හිතට අමාරු ඇති. එ්ක අල්ල ගෙන ආණ්ඩුවටත්, විශේෂයෙන් ජනපතිවරයාටත් පහර දෙන්න නොහැකි නිසා...
මෙහි තිබෙන්නේ 'අත්සන් කිරීම අත්හිටුවන බවයි'. එයින් කියැවෙන්නේ ඉදිරි දිනයකදී අත්සන් කරන බවයි. අත්සන් නොකරනවා නම් එම කරුණ කෙලින්ම කියන්න තිබුණා.
මැක්ස්ට කියන්නේ නමේ විදියට උපරිමව කල්පනා කරන්න. ඕක තමයි වෙන්නේ සිද්ධිය... දෙකක් නැහැ. මොකද මේක සිවිල් ආණ්ඩුවක් නොවන නිසා. හැමතැනම අපේ රණ විරුවන්නේ වැඩ කරන්නේ... මේ අය වචන දෙකේ මිනිස්සු නොවෙයි.
"ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව" හරියටම ඇමරිකාවට දන්වලා ලිකිතව ප්‍රතික්ෂේප කලාට පස්සේ අයෙ කියන්න
ඡන්දෙන් පස්සේ අත්සන් කරන්නේ නෑ කියලා විශ්වාසයිද? අත්හිටුවලා මදි, අහෝසි කරන්නම ඕනේ..
අපිට අායෙත් ඔය ගිවිසුම මොනම හේතුවක් නිසා වත් එපා... ඔබ සැමට ස්තුතියි. අපේ රට සියලු දෙවිවරු රැකදේවා... අපේ දුප්පත්කම අපට හොඳයි. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ රටේ සියලු සහෝදර සහෝදරියන් සියලු දෙවිවරු රැකදේවා...
දැන් ගම්මන්පිල මොකද කියන්නේ සීයට 70ක් හොඳයි කීවනේ...
මේ අය බලයට අාවේ MCC විකුණලානේ. දැන් ඉතින් ඕක දුන්නොත් බයියන් මේ ඡන්දෙට කඩේ යන්නේ කොහොමද රෙදි ඇඳගෙන. ඡන්දෙට පෙර පොරොන්දුවේ හැටියට ගෝඨාභය දිනුවට පස්සේ MCC ගැන ආයේ කතා කරන්න දෙන්නෙත් නෑ වගේනේ.... ටෝක්ස් දුන්නේ. ඉතින් මොකටද කියන්නේ අත්සන් කරන්නේ නෑ කියලා. ඡන්දෙ දිනුවට පස්සේ බලගතහැකි මොනවද කරන්නේ කියලා... එතකොට මෝඩ බයියන් ටික මොනවද කාපු අය වගේ බලාගෙන ඉන්නවා..
අත්හිටුවනවා කියන්නේ තාවකාලිකව නතර කරනවා කියන එකට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ස්ථිරව අත්සන් නොකිරීමක්. අත්හිටුවනවාට කියන්නේ සස්පෙන්ඩ්.., ඒකෙ තේරුම බලන්න...
පව් අනේ... සිරිකොතට කඩේයන අයට දොඩවන්න තව මාතෘකාවක් නැතිවුණා.
දැනට අන්දවනවා. ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා
ඇයි ඕක එකපාරටම ඉරා දමනවා කියන්න කොන්ද කෙලින් නැත්තේ ආණ්ඩුවට..?
මතකද "උඩරට ගිවිසුම" ? ඉතිසාහයෙන් පාඩම් ඉගෙන ගන්නට තරම් මොලයක් නැති රැලක්.
කියන්නා කෙසේ කීවත් අසන්නා "සිහි බුද්ධියෙන්" ඇසිය යුතුයි ' කියලා කියමනක් තියෙනවා නේද...? මේ ගිවිසුමේ පිටතින් කියන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් එහි ඇමුණුම් වලින් ගම්‍ය වෙනබව පෙනෙනවා. ඩොලර් මිලියන 480කට රටක් පාවාදීමට යමෙක්ට හැකි නම්.. ඔහුගේ සිහි බුද්ධිය ගැන දෙවරක් සිතා බැලිය යුතුයි.. අපේ රට අවුරුදු 71 ක්ම පාලනය කළ පාලකයින්ගේ "මෝඩ සහ දීන" කම තම වාසිය කරගත් සමහර විදේශික රටවල් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මේ "දුෂ්කරම මොහොත" උපයෝගී කර ගන්නවා. එක පාරක් නොව කිහිප වරක්ම "ගිවිසුම් "අත්සන් කිරීමෙන් "ඇනගෙන" තිබෙන මේ රටේ පාලකයින්ගේ දැනුම උගත්කම.. නැවත නැවතත් සිතා බැලිය යුතුයි. යුද්ධය අවසන්වූ වහාම මේ රටට පැමිණි බෑන් කී මුන් දුන් ලිපියට පාලකයින් අත්සන් කළ නිසා " යුද අපරාධ " චෝදනා අපේ රටට එල්ල කිරීමට විදේශයන්ට හැකිවිය. ඒ ලිපිය කියවූ රජීව විජේසිංහ මහතා කීවේ "අත්සන් කරන්න එපා "කියායි. එහෙත් "පීරිස් ලොක්කගේ " කීමට අත්සන් කළ ඒ ලිපිය නිසා අපි වැටුණු වලට වඩා බොහෝ ගැඹුරු වලකට mcc අත්සන් කළහොත් අපි වැටෙනු නිසැකය. තම වාසිය ගැන පමණක්ම සිතන දේශපාලුවන් අපි කිසි විටෙකවත් ඕනෑවට වඩා විශ්වාස කළයුතුද...?
සුද්දන්ට රට විකුණලා යුද්ධය නිමාකළ වරදට අපිටම දඬුවම් කරන්න කියලා ලෝකෙට ගිහින් අපවම පාවලා දුන්නා මංගල, රනිල් සහ විරාජ් වගේ උදවිය රජකාලේ හිටියා නම්, මහජන ප්‍රදර්ශනයට තියලා මේ වෙනකොට...
ඔවුන් දැක්වූ ප්‍රතිරෝදයට මුහුණ දීමට පක්ෂ දෙකටම නොහැකි නිසාත් රට තුළ සිටගෙන ලිපි අදහස් දරන පිරිසටත් එවැනි යුද බලයක් නැති නිසාත් ලෝකයේ පුරා යුරෝපයේ සිටින ද්‍රවිඩ ප්‍රජාවේ බලයට මුහුණ දීමට නොහැකි වුණු නිසාත් දෙගොල්ලන්ටම ඔක්කෝටම අත්සන් කරන්න වුණා.
මහ මැතිවරණය ඉවර වෙනකම් ඉන්නව ඇති... ඊට පස්සේ තමයි වැඩේ කරන්නේ... දූෂිත දේශපාලුවන්ගේ සටකපට වැඩගැන අපි දැනගෙන හුඟක්කල්...
අත්හිටුවයි කියන්නේ පස්සේ ආයේ අත්සන් කරන්නත් පුළුවන් කියලනේ.. ජනතාව ඡන්දේ දුන්නේ ඕක ඉරලා විසිකරන්න මිසක් සලකලා බලබලන්න හෝ අත්හිටුවන්න වගේ විකාර කරන්න නෙමේනේ.. මේ ආණ්ඩුවත් රනිල්ගේ ආණ්ඩුව වගේම රටට විනකරන කල්ලියක් වෙලා..
අත්හිටුවයි? කවදා වෙනකම්ද? මහ මැතිවරණේ ඉවරවෙනකම්ද? මට මතකයි මීට කලිනුත් දවසක කැබිනට් එක එම්සීසී ගිවිසුම අත්හිටෙව්වා කියලා කිව්වා. තවත් මිනිස්සුන්ව අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඕගොල්ලෝ ගැන තිබ්බ විශ්වාසේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. රටේ ජනාධිපති එක වචනයකින් කියලා නැහැ අද වෙනතුරු එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මැතිවරණයට ඉස්සෙල්ලා කිව්වෙත් නැහැ අද වෙනතුරු කියලත් නැහැ. එම්සීසී ගැන හොයන්න කමිටුවක් දැම්මේ ඒක හොර පාරෙන් අත්සන් කරන්න මිසක් ප්‍රතිෂේප කරන්න නෙමෙයි. අකුරු කියවන්න දන්න ජනාධිපතිවරයෙකුට කමිටු ඕනේ නැහැ. ගිවිසුම තමන්ම කියවලා තේරුම ගන්න තිබ්බ මේක මොනතරම් රටට අහිතකරද? රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය විතරක් නෙමෙයි ජනතාවත් එක්කම රට ඇමරිකාවට පාවාදීමක්ද කියලා. වගකිවයුතු ජනාධිපතිවරයෙක් නම් තෝල්කයින් නොදා ඔහුම තමයි කියන්නේ ඕනේ තමන් මේ ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. කියන්න බැරි ඔහු ඇමරිකන් පුරවැසියෙක් හින්දා...
මහ ඡන්දය ඉවරවෙනකම් පමණි .
ඡන්ද ගුණ්ඩු, මෝඩ හැත්තට ඕවා හරි ලොකුයි...
එජාප ගොබ්බයින්ට තව සටන් පාඨයක් නැතිවුණා. දැන් ඉතිරිවෙලා තිබෙන්නේ සනීපාරක්ෂක තුවා බෙදිල්ල පමණයි.
අපේ එක්නැලිගොඩ නෝනලාට ප්‍රෝටීන් ටිකක් එහෙම බීලා රෙඩ් බුල් පාරක් ගහලා දිරපු නූල් වෙනුවට අලුත් නයිලෝන් නූල් එහෙම සවිකරගෙන ලැහැස්ති වෙන්න වෙනවා... මේ යනවිදියට සෑහෙන්න නටන්න වෙනවා ඉස්සරහට...
ජිනීවා මර උගුලෙන් අයින් වුණා. ඇමෙරිකන් උගුලෙන් අයින් වුණා. දැන් එ්කත් වැරදියි.. අත්සන් කළත් වරදයි. නොකළත් වරදයි. තමන් වහල්කම් කරන පක්ෂයේ බලයේ නැත්නම්, අනෙක් අය කරන සේරම වරදයි. මේවගේ මෝඩ විදියට හිතන්න එපා. මොන ආණ්ඩුව වුණත්, රටට හොඳ දෙයක් කරනවා නම් එ්ක අගේ කරන්න. නරක දෙයක් නම් විවේචනය කරන්න. කවුරු කළත්, නරක ළමයෙක් වුණත් එ්ක හොඳදෙයක් කළොත් එ්ක අගයන්න. ඔහුව තවතවත් හොඳදේවල් කරන්න පොළඹවන්න. අපිටම තමයි මේ රට හදාගන්න වෙන්නේ...
සමන්ත මේකත් වෙන ඒවා වගේම රාජපක්ෂ සනුහරේ පට්ට පල් බොරුවක්. ඇමෙරිකාව ඒ අධාරය අපේ රටට නොදී ඉන්න තීරණය කරලා ඉවරයි. (2020 MCC ලැයිස්තුව බලන්න.) එ්ක දැනගෙන මේ බොරුවක් කියන්නේ. ආයෙත් ඉල්ලයි මැතිවරණෙන් පස්සේ . ඔන්න මම කිව්වා.
මට විශ්වාස කටයුතු ආරංචියක් අද (29.02.2020) ලැබුණා. මේ මාරක ගිවිසුම ගැන... ඒ අනුව මේ ආණ්ඩුව ගිවිසුම අත්සන් කිරීම නවත්වලා ඇමෙරිකාවට යෝජනා කරනවා අපි මේ ගිවිසුම සංශෝධනය කරමු " කියලා. මේ රට පාලනය කරන"බූරුවන්ට" ඇයි බැරි කෙලින්ම කියන්න " අපි මේ ගිවිසුමට අකමැතියි කියලා. මෙය බලෙන් අපේ රට මත පටවන්න ඔබට කිසිම අයිතියක් නැත. මේ රට නිදහස් ස්වෛරී රටක් " කියලා. අවුරුදු 71ක්ම අපේ රට විනාශය කරා ඇදගෙන ගිය සියලුම දේශපාලුවන්ට ශාප වේවා..!!!
පක්ෂ භේදයෙන් තොරව MCC අයට විරුද්ධ වූ අයගේ ජයග්‍රහණයක්...
සමන්ත මේක පට්ටපල් බොරුවක්... ඇමෙරිකාව ලංකාවට ඒ ආධාර වැඩ සටහන අවලංගු කරලා තියෙන්නේ. මේ නරි මිදි කන්න බෑ ඇඹුල් කියන කතාවක්... ගොන් හැත්තට කැඳවත් නෑ.
එඩිතර කොන්ද පණතියන ආණ්ඩුවට ජයවේවා...!!!
යාපා මහත්තයෝ, ඒ ගොල්ලන්ට කොන්ද පණ තියනවා.. ඒ වුණාට ඡන්ද දායකයින්ට තමයි කොන්ද නැත්තේ... සමහර එවුන්ට නම් කකුල් හතරක්ම තියනවා වගෙයි..!
ඔය මිනීමරු රටපාවාදෙන යැන්කි ගිවිසුම අත්සන් කළොත් මුළුරටම ලේ විලක් වෙනවා. මේ රට පාවාදෙන ඔය ගිවිසුම් අත්සන් කරන, කැබිනට් එකේදී එයට පක්ෂව අත් උස්සන සියලුම දේශපාලුවන්ටත්, පවුල්වල අයටත්, දරුවන්ටත්... මරණ දඬුවම දීමට නන්නාඳුනන තුවක්කුකරු සූදානමින් සිටියි.
දැන් දන්නවා අනාගෙන ඉන්නේ... රහස් වාර්තාවකින් පේනවා ඇත්තේ රජය ඉතාම අප්‍රසාදයට පත්වී ඇතිබව දැන් ඔය මහා මැතිවරණය එනනිසා කරන උප්පරවැට්ටි... දැන් පේනවනේ විල්පත්තුවට කරන අපරාධය කිව්වේ මොනවද? කඩොලාන ගිනිතියලා පිට්ටනි හදන්නේ රට හදන්නද...? දැන් කෙළවෙන බව දැනගෙන කරන ප්‍රකාශ ඕකුන් කියන කිසිම දෙයක් පිළිගන්න අපි සූදානම් නැහැ...
මේ වගේ ගොබ්බ ජාතියක් ඇමරිකාවට සල්ලි දීලා අල්ලා ගන්න ඕනෑ නැහැ. ඒකට මේ රට ඇතුලේම ශක්තිමත් මෙන්ම බුද්ධිමත් ජාති දෙකක් සිටිනවා. ඔවුන් මේ රට නොමිලේම අයිති කර ගන්න දවස වැඩි ඈතක නැහැ. අන්න එදාට, තියන දේපළ විකුණලා ඇමරිකාවට පණගන්න. ඇමරිකන් එම්බසිය ඉදිරියේ දණ ගහපල්ලා? වැඩිය ඕනෑ නැහැ.. මෙතන ලියන එක බක පණ්ඩිතයෙකුටවත් කියන්න පුලුවන්ද? ඕකේ තියන රටට අහිතකර වගන්ති මොනවද කියලා...
අත් හිටුවා ඇත. දැන් හිටෝපු අත් දෙක එහෙම තිබ්බොත් පැළවෙයිද ? නැත්නම් පස්සේ එළියට ගන්න වෙයිද ?